ඇහැටවත් පේන්නෙ නැති අරුම පුදුම දේවල්.. කොහොම හදලද මන්දා..
මේ ආටිකල් එකනම් ලොකු එකක් නෙවෙයි. එහෙම කියන්න හේතුව තමයි මේ ආටිකල් එකෙන් ඔයාලට කියන්න යන්නෙ ලෝකෙ තියෙන ප්රමාණයෙන් පොඩි දේවල් ටිකක් ගැන.. හිතා ගන්න බෑ වගේ වුනත් ඇත්තටම මේව නිර්මාණය කරල තියෙනව කියන එක නම් පුදුමසහගතයි. මේව ඇත්තටම ප්රයෝජනයට ගන්න පුළුවන් එකත් විශේෂයි. අහුවෙන් නැතුව වෙඩි තියන්න පොඩිම තුවක්කුව මේ තුවක්කුව හ්දුන්වලා තියෙන්නෙSwissMiniGun කියන නමින්. මේකෙ ප්රමානයත් එක්ක බැලුවහම මේක නිකන් තුවක්කුවක අනුරුවක් කියල ඔයලට හිතෙයි. ඒත් මේක ඇත්තටම වෙඩිතියන්න පාවිච්චි කරන්න පුලුවන් තුවක්කුවක්. ඉතාමත් කුඩා ප්රමානයේ උණ්ඩ 270mph වඩා වැඩි වේග්යෙන් වෙඩි තියන්න මේ තුවක්කුවෙන් පුලුවන්. තේ දාන්නනම් මදිවෙන Teapot එක මේ ලෝකෙ පොඩිම සෙරමික් තේ පෝචිය හදල තියෙන්නෙ අවු.73 වයස චීනයේ කීර්තිමත් කුඹල් කරුවෙක් වන Wu Ruishen විසින්. ඉතින් මේ පොඩිම පොඩි තේ පෝචිය බරින් 1.4 grams පමණයි වෙන්නෙ. ඇතෙන්ම මේ වගේ පොඩිවට තේ පොචියක හැඩය තියෙන විඩ්දිහට, විශේෂයෙන්ම මැටි වලින් හදන්න ලොකු හැකියාවක් වගේම ඉවසීමත් තියෙන්න ඔනී. ඇහැට පේන්නෙත් නැති මාළුවා මේ ලෝකයේ කුඩාම මාළුවා