Posts

Showing posts from July, 2018

ඇහැටවත් පේන්නෙ නැති අරුම පුදුම දේවල්.. කොහොම හදලද මන්දා..

Image
මේ  ආටිකල් එකනම් ලොකු එකක් නෙවෙයි. එහෙම කියන්න හේතුව තමයි මේ ආටිකල් එකෙන් ඔයාලට කියන්න යන්නෙ ලෝකෙ තියෙන ප්‍රමාණයෙන් පොඩි දේවල් ටිකක් ගැන.. හිතා ගන්න බෑ වගේ වුනත් ඇත්තටම මේව නිර්මාණය කරල තියෙනව කියන එක නම් පුදුමසහගතයි. මේව ඇත්තටම ප්‍රයෝජනයට ගන්න පුළුවන්  එකත් විශේෂ‍යි. අහුවෙන් නැතුව වෙඩි තියන්න පොඩිම තුවක්කුව මේ තුවක්කුව හ්දුන්වලා තියෙන්නෙSwissMiniGun කියන නමින්. මේකෙ ප්‍රමානයත් එක්ක බැලුවහම මේක නිකන් තුවක්කුවක අනුරුවක් කියල ඔයලට හිතෙයි. ඒත් මේක ඇත්තටම වෙඩිතියන්න පාවිච්චි කරන්න පුලුවන් තුවක්කුවක්. ඉතාමත් කුඩා ප්‍රමානයේ උණ්ඩ 270mph වඩා වැඩි වේග්‍යෙන් වෙඩි තියන්න මේ තුවක්කුවෙන් පුලුවන්. තේ දාන්නනම් මදිවෙන Teapot එක          මේ ලෝකෙ පොඩිම සෙරමික් තේ පෝචිය හදල තියෙන්නෙ අවු.73 වයස චීනයේ කීර්තිමත් කුඹල් කරුවෙක් වන Wu Ruishen විසින්. ඉතින් මේ පොඩිම පොඩි තේ පෝචිය බරින් 1.4 grams පමණයි වෙන්නෙ. ඇතෙන්ම මේ වගේ පොඩිවට තේ පොචියක හැඩය තියෙන විඩ්දිහට, විශේෂයෙන්ම මැටි වලින් හදන්න ලොකු හැකියාවක් වගේම ඉවසීමත් තියෙන්න ඔනී. ඇහැට පේන්නෙත් නැති මාළුවා            මේ ලෝකයේ කුඩාම මාළුවා

මෙන්න Selfie නම් Selfie....

Image
මේ ආටිකල් එකේ තියෙන්නෙනම් photos ටිකක්. හැබැයි ඉතින් photos කිවට එසේමෙසේ photos නම් නෙවෙයි. අපි හැමෝම දන්නවනෙ selfie ගැන. කට්ටිය කොච්චර මේ ගැන උනන්දුයිද කියනවන්ම් ලොකු අවදානම් අරගෙන වුනත් selfie ගන්නව. ඉතින් මේ photos ටිකත් ඒවගෙ අවදානමක් අරගෙන ගත්ත selfie ටිකක්.. 🙉😎

ලෝකෙ තියෙන ලස්සනම තැන්..

Image
ඉතින් ඕන්න මේ ආටිකල් එකෙන් ඔයාලට කියන්න යන්නෙ ලෝකෙ තියෙන ලස්සනම තැන් ටිකක් ගැන. මේව දැක්කහමන්ම් ඇත්තටම හිතාගන්න බැරි තරම් ලස්සනයි..  මේ අපූරු තැන්වල ඡායා රූප ටික දැකහමනම් ඔයාලටත් මේ තැන් ටික බලන්න යන්න ආසාවක් ඇතිවෙන එක ගැනනම් අහන්න දෙයක් නෑ...... 😍😎 Keukenhof Park, Holland: The Netherlands Cappadocia, Turkey Arashiyama: Kyoto, Japan   Vatnajökull: Iceland   Pyramids of Giza: El Giza, Egypt   Okavango Delta: Botswana Benagil Sea Cave: Algarve, Portugal The Great Blue Hole: Belize Lavender fields: Provence, France The Arctic Circle   Machu Picchu: PeruSamarkand, Uzbekistan   Glowworm Caves: Waitomo, New Zealand

මේවනෙ ෆැෂන් ෂෝ.. හිනා කාලා මැරෙන්න බලන්න..

Image
ෆැෂන් කියන්නෙ අපි හැමෝම ආසා කරන දෙයක්නේ. අලුත් විලාසිතාවක් කිව්වම කවුද අකමැති. හැබැයි අද අපි ඔයාලට පෙන්න්න්න යන මේ විලාසිතා නම් ඔයාලා හිතන විදියෙ ඒවා නෙමෙයි. මේවා ඇදගෙන පාරෙ යන්න පුලුවන්ද කියන එක නම් සෑහෙන ලොකු ප්‍රශ්නයක්.. බලලම ඉන්නකෝ  😂..